fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලබන බදාදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 06:10

ලබන බදාදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 17 වෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

එහිදී රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත්  මෙහිදි  වෙන්දේසි කෙරෙනු ඇති.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 06:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්