fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරඟය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 04:50

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා  තරඟය අද

අද රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟය පැවැත්වෙයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වනිඳු වැඩිදුරටත් සඳහන් කළේ, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ සංචිතයට එක්වී සිටීම නිසා නවක ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලබාගත හැකි බවයි.

පැතුම් නිස්සංක අද තරගය වෙනුවෙන් සූදානමින් සිටින බව වනිඳු ඊයේ ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර 20-20 තරඟාවලියක් වෙනුවෙන් වනිදු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාව මෙයයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 14, 2024 04:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්