fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාල්ලේදී සම්මත වූ එ.ජා.ප යෝජනාව

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 20:13

ගාල්ලේදී සම්මත වූ එ.ජා.ප යෝජනාව

එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන සම්මේලන මාලාවේ පළමු සම්මේලනය ගාල්ල නගර ශාලාවේදී අද පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලු පක්ෂවල එකඟතාවයෙන් ජාතික නායකයෙකු ලෙස ඉදිරිපත් විය යුතු බවට මෙහිදී යෝජනාවක් ද සම්මත කර ගැනුණා.

එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පළමු එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ගාල්ල නගර ශාලාවේදීයී අද පැවැත් වුණේ.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් අදහස් පල කළ අතර පක්ෂ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 20:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්