fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආගමික සහජීවනය උදෙසා සියලු ජාතීන් අතර සංහිදියාව වැදගත්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 18:59

ආගමික සහජීවනය උදෙසා සියලු ජාතීන් අතර සංහිදියාව වැදගත්

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය ඇතුළු ආගමික සහජීවනය උදෙසා සියලු ජාතීන් අතර සංහිදියාව වැදගත් බව මහාසංඝරත්නය පෙන්වා දෙනවා.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා සංඝ සංසදය නියෝජනය කරන මහානායක හිමිවරු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් හිමාලයා ප්‍රකාශනය සම්බන්ධ අදහස් පල කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 18:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්