fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ග්‍රාමීය තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් ආරම්භ කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 14:42

ග්‍රාමීය තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් ආරම්භ කිරීමේ වැඩසටහනක්

ගම ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට නම් ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා රැකියා ඉලක්කගත වැඩපිළිවෙලක් ආරම්භ කර යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා මහතා පවසනවා.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

ග්‍රාමීය තරුණියන් සඳහා රැකියා දස ලක්ෂයක් ආරම්භ කිරීමේ වැඩසටහනක් මෙහිදී ක්‍රියාත්මක කෙරුණා.

මහා සංඝරත්නය ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 14:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්