fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැන් පඳුරු පල්ලෙත් ජනාධිපති අපේක්ෂකයෝ – ඇමති අමරවීර

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 10:21

දැන් පඳුරු පල්ලෙත් ජනාධිපති අපේක්ෂකයෝ – ඇමති අමරවීර

ජනාධිපති අපේක්ෂකයා නිසි කලට ජනතාව තුළින්ම මතුවනු ඇති බවට අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අගුණකොලපැලැස්ස කච්චිගල්ආර පොල්ලෙලි ආශ්‍රිත නිෂ්පාදන අපනයන පුරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අපනයනය සඳහා පොල්ලෙලි කපා සකස් කරන ආකාරය එහිදී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 10:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්