fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හිංසාකාරීව එළුවන් ප්‍රවාහනය කරන ජාවාරම්කරුවෙක් කොටු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 06:57

හිංසාකාරීව එළුවන්  ප්‍රවාහනය කරන ජාවාරම්කරුවෙක් කොටු වෙයි

යුක්තිය  මෙහෙයුමෙන්  වාහන පරීක්ෂා කිරීමේදී දිගු කලක් සිට සූක්ෂම ලෙස ලොරි රථය තුළ තට්ටු දෙකක් ගසා එළුවන් හිංසාකාර ලෙස ප්‍රවාහනය කරන ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කිසිම ප්‍රවාහන  බලපත්‍රයන් නොමැතිව හා හිංසා ලෙස එළුවන්  ප්‍රවාහන කරන බවයි  අනාවරණ වී තිබෙන්නේ.

ථය තුළ තුළ එළුවන් 101 සිට තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 06:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්