fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දින 12 ක විදේශ සංචාරයක් සඳහා ජනපති පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 05:54

දින 12 ක විදේශ සංචාරයක් සඳහා ජනපති පිටත්ව යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා දින 12 ක විදේශ සංචාරයන් දෙකක නිරත වීම සදහා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.
එහිදී ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සහ උගන්ඩාවේ  පැවැත්වීමට නියමිත සමුළු දෙකක් සදහා සහභාගී වීමට නියමිතයි .
 එතුමා සමඟ දූත පිරිසක් ද පිටත්ව ගොස් ඇති අතර , මෙම පිරිස අද අලුයම 03.00 එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් මුලින්ම ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ .  එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව යාමට නියමිතයි .
ITN News Editor
By ITN News Editor ජනවාරි 13, 2024 05:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්