fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෞඛ්‍ය වර්ජනය අවසන්

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 09:02

සෞඛ්‍ය වර්ජනය අවසන්

සෞඛ්‍ය සේවාවේ වෘත්තිය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්‍භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරු අටට අවසන් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35000ක දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වුණා.

මේ අතර අද දිනයේ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයන් අතර හමුවක් පැවැත්විමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 12, 2024 09:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්