fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF නියෝජිතයන් පිරිසක් දිවයිනට

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 18:33

IMF නියෝජිතයන් පිරිසක් දිවයිනට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් අද පෙරුවරුවේ හමුවී සාකච්ඡා කළා.

ඔවුන් අද පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සතියක කාලයක් දිවයිනේ රැඳී සිටීමට නියමිතයි.

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 18:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar198.50202.99
USA
Pound273.27282.08
UK
Euro233.75242.34
EU
Yen1.791.86
Japan
Yuan30.2331.50
China
Dollar144.54150.86
Australia
CountryCurrencyRate
Dinar530.50
Dinar665.11
Riyal519.49
Riyal54.37
Riyal53.31
Dirham54.44