fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක්

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 16:32

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයට රිච්ටර් මාපකයේ 6.1ක භූමිකම්පාවක් ඇතිව තිබෙනවා

මෙම භූමිකම්පාවත් සමග දිල්ලිය සහ උතුරු ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලටද සුළු කම්පන තත්ත්වයක් ඇතිවූ බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය කාබුල් නගරයට කිලෝමීටර් 241ක් ඊසාන දෙසින් වූ බව භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා.

 

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්