fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කන්ටේනර් සිද්ධියට අත්අඩංගුවට ගත් රේගු නිලධාරියෙකු රිමාන්ඩ්

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 15:47

පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කන්ටේනර් සිද්ධියට අත්අඩංගුවට ගත් රේගු නිලධාරියෙකු රිමාන්ඩ්

පරිභෝජනයට නුසුදුසු පාම් ඔයිල් කන්ටේනර් 05 ක් මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් රේගු නිලධාරියෙකු ලබන 17 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මඟිනුයි. සුනිල් අමරසිංහ නැමැති මෙම සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකු මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.

hasiniek
By hasiniek ජනවාරි 11, 2024 15:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්