fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 08:35

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා අවසන් එක්දින තරඟය අද

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය අද පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේ පැවැත්වෙන තරඟය දිවා රාත්‍රී තරගයක් ලෙස පස්වරු 02.30ට ආරම්භ වේ.

තරඟාවලියේ පැවති පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙවැනි තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

මේ අතර අද පැවැත්වෙන තරඟය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ සී සහ ඩී කලාපවල ඉහළ සහ පහළ ස්ථාන ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට ද අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 11, 2024 08:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්