fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඈන් කුමරිය ජනපති හමු වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 19:55

ඈන් කුමරිය ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක නිරත එක්සත් රාජධානියේ රාජකීය ඈන් කුමරිය (Her Royal Highness Princess Anne, the Princess Royal) සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමොති ලෝරන්ස් මැතිතුමා (Vice Admiral Sir Timothy Laurence) මීට සුළු මොහොතකට පෙර කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 10, 2024 19:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්