fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවරත් මහලේකම් රංගේ

hasiniek
By hasiniek ජනවාරි 10, 2024 14:21

මෙවරත් මහලේකම් රංගේ

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස 2024 වසර සඳහාත් පාලිත රංගෙ බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් අතර ඊට අදාළ පත්වීම් ලිපිය සිරිකොත ප්‍රධාන විධායක නිලධාරී ශමල් සෙනරත් මහතා විසින් පාලිත රංග බණ්ඩාර මහතා වෙත පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ප්‍රදානය කළා

hasiniek
By hasiniek ජනවාරි 10, 2024 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්