fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අමෙරිකාවේ හෝටලයක පිපිරීමක් – 21 දෙනෙකුට තුවාල

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 17:58

අමෙරිකාවේ හෝටලයක පිපිරීමක් – 21 දෙනෙකුට තුවාල

අමෙරිකාවේ ටෙක්සාස්හි හෝටලයක සිදුවූ දරුණු පිපිරීමකින් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඉන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැහැ

හෝටලයට දැඩි හානි සිදුව තිබෙනවා.

නඩත්තු කටයුතු සිදුවෙමින් පැවති හෝටලයේ අවහන්හලේ සිදුවූ ගෑස් කාන්දුවක් පිපිරීමට හේතුවන්නට ඇති බවටයි සැකපළ කරන්නේ.

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්