fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව ආයෝජන කලාප සංවර්ධනය ගැන යෝජනාවක්

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 15:01

නව ආයෝජන කලාප සංවර්ධනය ගැන යෝජනාවක්

නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුමැතිය හිමිව තිබෙනවා..

ඒ අනුව උතුරු, නැගෙනහිර, වයඹ සහ දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම එහි එක් යෝජනාවක්..

එමෙන්ම මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය සහ කන්කසන්තුරේ සිමේන්තු සංස්ථා පරිශ්‍රය පිහිටි ප්‍රදේශවල නව ආයෝජන කලාප ස්ථාපිත කිරීමද යෝජනා වී තිබෙනවා.

 

 

hasiniek
By hasiniek ජනවාරි 9, 2024 15:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්