fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ ඇරඹෙන මුල්ම Smart Electricity ගම්මානය

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 13:29

ශ්‍රී ලංකාවේ ඇරඹෙන මුල්ම Smart Electricity ගම්මානය

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ගලමුදුන ග්‍රාමයෙහි මෙරට පළමු Smart Electricity ගම්මානය ආරම්භ කර තිබෙනවා.

ග්‍රාමයේ අවශ්‍යතා සඳහා සූර්යබලාගාරක් ඉදිකිරිම සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් කටයුතු සම්පාදනය කර පුද්ගලික ආයතනයකට ලබා දුන් ටෙන්ඩරය ඉදිරිකිරීම් අවසන් කර ඇති බවයි සඳහන් වන්නේ

එය සුනිත්‍ය බලශක්ති අධිකාරියට පැවරීම හෙට දිනයේදී සිදු කරනු ලබනවා.

ඒ සම්බන්දයෙන් වන නිවේදනය පහතින්…

hasiniek
By hasiniek ජනවාරි 8, 2024 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්