fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලිබිල අඩු කරන්නැයි ඉල්ලා විපක්ෂ නායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 13:08

විදුලිබිල අඩු කරන්නැයි ඉල්ලා විපක්ෂ නායකගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

දැනට පවතින විදුලි ගාස්තු අඩු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම, විදුලිබල මණ්ඩලය, විදුලිබල අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 13:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්