fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව වසරට ආශිර්වාද පළකිරීමේ පිරිත් සඡ්ඣායනයක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 12:44

නව වසරට ආශිර්වාද පළකිරීමේ පිරිත් සඡ්ඣායනයක් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කටයුතු නව වසරේ ආරම්භ කිරීම මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ජාතික ධජය ඔසවා රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට මහකොමසාරිස් කාර්යාලයේ සේවක පිරිස එක්ව සිටියා.

පසුගිය වසර තුළ මහකොමසාරිස් කාර්යාලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට කැපවූ සියලු සාමාජිකයන්ට මහකොමසාරිස්වරයා සිය ප්‍රසාදය පළකලා.

මේ අතර නව වසර සදහා ආශිර්වාද පළකිරීමේ පිරිත් සඡ්ඣායකේ  ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්වුණා. මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා ඊට ද එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 12:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්