fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරගය අද

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 08:06

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින තරගය අද

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය ආරම්භවනු ඇති.

දෙරට අතර පසුගිය සෙනසුරාදා පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 8, 2024 08:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්