සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය අද (08) පැවැත්වීමට නියමිතයි.
පස්වරු 2.30ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මෙම තරගය ආරම්භවනු ඇති.
දෙරට අතර පසුගිය සෙනසුරාදා පැවති පළමු තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.