fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගාසා තීරයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 6 දෙනෙකු මරුට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 15:53

ගාසා තීරයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 6 දෙනෙකු මරුට

ගාසා තීරයට එල්ල වු ඩ්‍රෝන ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයන් 6 දෙනෙකු මිය ගියා.

බටහිර ඉවුරේ පිහිටි ඩෙනින් නගරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මැදපෙරදිග සංචාරයකට එක්ව සිටිනවා. පවත්නා ගැටුම්කාරී තත්ත්වය සමන කිරීමේ අරමුණින් ඔහු මෙම සංචාරයට එක්ව සිටින බව වාර්තා වන්නේ.

පසුගිය ඔක්තෝබර් 7 වනදා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 22722 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. හමාස් සාමාජිකයින්ගේ ප්‍රහාරවලින් ඊශ්‍රායල ජාතිකයින් 1139 දෙනෙකු ද මිය ගොස් තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 15:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්