fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු මර්දන සතියට සමගාමීව පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:41

ඩෙංගු මර්දන සතියට සමගාමීව පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ වැඩසටහනක්

ඩෙංගු මර්දන සතියට සමගාමීව ඩෙංගු මර්ධන වැඩසටහනක් දින නෝටන්බ්‍රිජ් ප්‍රදේශය පුරා ක්‍රියාත්මක කෙරුණා.

නෝටන්බ්‍රිජ් පොලීසියේ නිලධාරින් , නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් , දහම් පාසල් සිසු සිසුවියන් සහ දෙමව්පියන් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩසටහනට සමගාමිව නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ පොදු ස්ථාන සියල්ල සුද්ද පවිත්‍ර කෙරිණ.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්