fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරඟාවලියේදී පොලිස් කණ්ඩායම ජය ගනී

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:29

අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරඟාවලියේදී පොලිස් කණ්ඩායම ජය ගනී

2024 අන්තර් ක්‍රීඩා සමාජ රග්බි ලීග් තරඟාවලියේ 5 සතියේ පොලිස් හා යුධහමුදා ක්‍රීඩා සමාජ අතර තරඟය බම්බලපිටිය පොලිස්  ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
ලකුණු 19 – 10 ලෙස තරගයේ ජය ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වුණා.

පොලිස්  කණ්ඩායමේ ලකුණු 19 ට උත්සාහක දිනුම් 03 ක් ප්‍රවර්තන 02 ක් ඇතුළත් වුණා.

යුධහමුදා ‌කණ්ඩායම ලකුණු 10 ලබා ගත්තේ  උත්සාහක දිනුම් 02 මගින්.

තරඟයේ ප්‍රථම ආර්ධයේදි ලකුණු 07 – 05 ලෙස ඉදිරියෙන් සිටියේ පොලිස් කණ්ඩායමයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 12:29

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්