fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජීප් රථයක් මෝටර් රථයක ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 09:57

ජීප් රථයක් මෝටර් රථයක ගැටෙයි – එක් අයෙක් ජීවිතක්ෂයට

නාත්තන්ඩිය මීගමුව ප්‍රධාන මාර්ගයේ හාල්දඩුවන ප්‍රදේශයේ දී ජීප් රථයක් හා මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු සඳලංකාව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

ජීප් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 7, 2024 09:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්