fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමගි ජන බලවේගය සමඟ එක් විමට කිසිදු අපේක්ෂාවක් නැහැ – දයාසිරි ජයසේකර

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 20:14

සමගි ජන බලවේගය සමඟ එක් විමට කිසිදු අපේක්ෂාවක් නැහැ – දයාසිරි ජයසේකර

සමගි ජන බලවේගය සමග එක් විමට  කිසිදු අපේක්ෂාවක් තමාට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඉදිරියේ දී තමා සහාය ලබා දෙන පක්ෂය සම්බන්ධව තීරණයක් ගන්නා බවයි මාධ්‍යවෙත අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ.

පක්ෂ 18 ක් එකතු වී නිර්මාණය කරගත් පරමාදර්ශී දේශපාලනයක් සදහා වු ජනතා ව්‍යාපාරය අද රැස්වුණා. මෙහිදි එම ව්‍යාපාරයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කරගැණුනා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 20:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්