fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මඩකලපුව නව තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 17:30

මඩකලපුව නව තැපැල් පරිපාලන සංකීර්ණය ජනතා අයිතියට

රුපියල් කෝටි 5ක වියදමින් ඉදිකළ මඩකලපුව නව තැපැල් පරිපාලන සංකීර්ණය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් විවෘත කෙරුණා.

සියලු පහසුකම් සහිතව මෙම තැපැල් පරිපාලන සංකීර්ණය ඉදිකර තිබෙනවා.

තැපැල් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

පළාතේ තැපැල් සේවකයන්ගේ පුහුණු කටයුතු ද මෙම පරිශ්‍රය තුළ සිදු කළ හැකි වීම විශේෂත්වයක්. මෙම ගොඩනැගිලල් මහල් පහකින් සමන්විතයි.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 17:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්