fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 15:03

2024 T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන නිකුත් වෙයි

අමෙරිකාව සහ බටහිර ඉන්දිය දූපත් කේන්ද්‍ර කරගනිමින් මෙවර පැවැත්වෙන T20 ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඒ අනුව ජුනි මස 01 වැනි දා සිට 26 වැනි දා දක්වා තරගාවලිය පැවැත්වෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මුලික වටයේදී D කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය ,නෙදර්ලන්තය සහ නේපාලයයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 15:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්