fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යුක්තිය මෙහෙයුම අතරතුර කොටුවූ නිධන් හොරු

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 10:53

යුක්තිය මෙහෙයුම අතරතුර කොටුවූ නිධන් හොරු

ඊයේ   දිනය පුරා යුක්තියේ මෙහෙයුමට අදාළව හපුතලේ y හන්දිය අසල මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීමක් සිදු වුණා.

මෙහිදි කොළඹ, බදුල්ල හා දියතලාව යන තුන් දිසාවෙන්ම පැමිණෙන වාහන හා ජනතාව පරීක්ෂා කිරීමක් සිදු වුණු අතර පොලිස් නිල සුනඛයින්ද මෙහෙයුමට යොදාගෙන තිබුනා.

මෙම මෙහෙයුමේදි නිධන් හැරීම සඳහා යමින් සිටි පුද්ගලයින් පිරිසක් ත්‍රිරෝද රථයක් හා  නිධන් හැරීමට උපයෝගී කර ගන්නා බඩු බාහිරාදිය සමඟ අත් අඩංගුවට පත් වුනා.

මෙහිදි පුජාවන් තැබීමට ගන්නා ද්‍රව්‍ය, පුපුරණ වෙඩි බෙහෙත් හා ඩෙටනේටර. යාන්ත්‍රික උපකරන ආදියද සමගින් පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරැද 30.ත් 40 ත් අතර කාන්ඩයේ වන අතර බදුල්ල පුදේශයේ පදිංචි හමුදාව හැර ගිය පුද්ගලයෙක් බලංගොඩ හා හපුතලේ වල්ගහවෙල පදිංචි කරුවන් වනවා.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 10:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්