fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අද සහ හෙට වැසෙන වැල්ලම්පිටිය – කොටිකාවත්ත මාර්ගය

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 05:27

අද සහ හෙට වැසෙන වැල්ලම්පිටිය – කොටිකාවත්ත මාර්ගය

අද සහ හෙට වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙනවා.

ඒ විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් .

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ

අද රාත්‍රී 10 සිට හෙට පස්වරු 05 දක්වා එම මාර්ගය වසා තබන බවයි.

මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඉල්ලා තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 6, 2024 05:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්