fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තුන්වන දිනයටත් විදුලි සේවකයෝ කොළඹට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 16:35

තුන්වන දිනයටත් විදුලි සේවකයෝ කොළඹට

නව විදුලි බල පනත පැරදවීම වෙනුවෙන් රටපුරා විදුලි සේවකයින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයේ 3 වන දිනය අදයි.

අද දිනයේදීත් කොළඹදී විරෝධතා පැවැත්වුණා.

මෙහිදී ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ මෙම පනත පරාජය කිරීමට සියලු විදුලි සේවකයින් පෙළගස්වා ඇති බවත්, ඉදිරියේදී පාර්ලිමේන්තුව වටකොට දැවැන්ත විරෝධතා පැවැත්වීමට කටයුතු කරන බවයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්