fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්ධනාගාර දෙකකින් වාර්තාවූ මොලේ උණ රෝගය පාලනය කිරීමට වෛද්‍ය නිර්දේශ මත කටයුතු කරනවා

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 14:43

බන්ධනාගාර දෙකකින් වාර්තාවූ මොලේ උණ රෝගය පාලනය කිරීමට වෛද්‍ය නිර්දේශ මත කටයුතු කරනවා

මාතර සහ ගාල්ල බන්ධනාගාරවලින් වාර්තා වූ මොලේ උණ රෝගය ව්‍යාප්ත වීම පාලනය සදහා වෛද්‍ය නිර්දේශ මත කටයුතු කරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 14:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්