fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 09:36

පොල්ලකින් පහරදි පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කුඩාඔය පොලිස් වසමේ කඩවරවැව ප්‍රදේශයේ දී පොල්ලකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 28 හැවිරිදි පන්නේගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමකින් පසු ඊයේ (04) රාත්‍රියේ එක් පුද්ගලයෙකු අදාළ පුද්ගලයාට පොල්ලකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 09:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්