fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 09:12

මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට

බලපත්‍ර නැතිව කැබ් රථයකින් මුහුදු කූඩැල්ලන් 4500ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරමේදී අත්අඩංගුවට ගැනීමට එම බලකායට හැකිවුණා.

සැකකරු යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා මන්නාරම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 5, 2024 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්