fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංවිම විරෝධතාකරුවන්ට කොළඹ කාර්යාල රැසක් තහනම් වෙයි

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 15:35

ලංවිම විරෝධතාකරුවන්ට කොළඹ කාර්යාල රැසක් තහනම් වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නායක රන්ජන් ජයලාල් ඇතුළු පිරිසට ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, මුදල් අමාත්‍යංශය සහ මහ බැංකු පරිශ්‍රයන්ට ඇතුළුවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(04) නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ලංකා විදුලි සේවක සංගමය විරෝධතා ආරම්භ කළා

මහජනයාට පීඩාවක් නොවන අයුරින් උද්ඝෝෂණයේ නිරතවන ලෙසත් රාජ්‍ය දේපළ වලට අලාභානි සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එහිදී උද්ඝෝෂණකරුවන්ට නියෝග කර සිටියා

hasiniek
By hasiniek ජනවාරි 4, 2024 15:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්