ගම්පහ ප්‍රදේශයේ සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අපරාධකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මහනුවර වත්තේගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු බවත් එම ප්‍රදේශයේ ස්ත්‍රී දූෂණයක් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පොලිසීයට අත්‍යවශ්‍යව සිටි සැකකරුවෙකු බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Mpj0C97AzgY”]