fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 12:21

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.

තත්ත්පරයට ජලය ඝන අඩි 1200ක් මෙයින් මුදාහැරෙනවා.

අංගමුව ජලාශයේ ද  ජල මට්ටම අඩි 19 ඉක්මවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්