fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 08:41

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වලට වැසි ස්වල්පයක්

නැගෙනහිර,මධ්‍යම සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලසහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප.ව. 2.00 න්පමණ පසු  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක්ද පැවතිය හැකියි.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 08:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්