fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 08:33

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකාවට

ඊයේ ප.ව 06:32ට සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රීලංකාවට පැමිණියා.

ශ්‍රී ලංකාවේ දී එළඹෙන ජනවාරි 06, 08, 11 යන දිනවල පැවැත්වෙන එක් දින සහ T20 ක්‍රිකට් තරඟ සඳහා තරඟ වැදීමට මෙම කණ්ඩායම මෙසේ පැමිණියා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 08:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්