සිම්බාබ්වේ ජාතික ක්රිකට් කණ්ඩායම ශ්රීලංකාවට
ඊයේ ප.ව 06:32ට සිම්බාබ්වේ ජාතික ක්රිකට් කණ්ඩායම ශ්රීලංකාවට පැමිණියා.
ශ්රී ලංකාවේ දී එළඹෙන ජනවාරි 06, 08, 11 යන දිනවල පැවැත්වෙන එක් දින සහ T20 ක්රිකට් තරඟ සඳහා තරඟ වැදීමට මෙම කණ්ඩායම මෙසේ පැමිණියා.