fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇෆ්ගනිස්තානයේ භූ කම්පන 2ක් 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 05:19

ඇෆ්ගනිස්තානයේ භූ කම්පන 2ක් 

අද අලුයම ප්‍රබල භූ කම්පන දෙකක්  ඇෆ්ගනිස්තානයේ සිදු වී තිබෙනවා.

ඒ අනුව අද අලුයම 12.28ට පමණ ෆයිසාබාද් සිට කිලෝමීටර් 100ක් දුරින් රිච්ටර් මාපාංක 4.4කින් යුතුව එක් භූ කම්පනයක් සිදු ව තිබෙනවා.

එමෙන්ම, අනෙක් භූ කම්පනය සිදුව ඇත්තේ ෆයිසාබාද් සිට කිලෝමීටර 126ක් දුරින් අලුයම 12.55ට පමණයි.

ඒ රිච්ටර් මාපාංක 4.8කින් ය.

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 05:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්