fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 04:53

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ සේවාවන් කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලිය, ඛනිජ තෙල් නිෂ්පාදන සැපයීම, ඉන්ධන සැපයීම හෝ සැපයුම සැපයීම මෙන්ම වරාය සහ ගුවන් තොටුපොළවල සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ය.

 

ITN News Editor
By ITN News Editor ජනවාරි 4, 2024 04:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්