fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය සඳහා සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:30

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින තරඟාවලිය සඳහා සංචිතය නම් කෙරේ

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 17කගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

එහි මූලික සංචිතය පසුගියදා නම්ක ළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් වුණා.

එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 15:30

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්