fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට නවසීලන්ත මහ කොමසාරිස් සහ ඇමති මනූෂ අතර හමුවක්

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 11:42

මෙරට නවසීලන්ත මහ කොමසාරිස් සහ ඇමති මනූෂ අතර හමුවක්

සිය ධුර කාලය අවසන් කර පිටත්ව යන මෙරට නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton මහතා සහ අමාත්‍ය මනුෂ නානායක්කාර අතර හමුවක් ඊයේ (02) පැවැත්වුණා.

Michael Appleton මහතා මෙරට නවසීලන්ත මහ කොමසාරිස්වරයා වශයෙන් සිදුකළ සේවය අගය කළ අමාත්‍යවරයා ඔහුගේ ඉදිරි කටයුතු වලට සුබ පැතුම්ද එක් කළා.

මෙහිදී නවසීලන්න රැකියා ඉලක්ක කරගත් සම්පත් මධ්‍යස්ථානයක් පිහිටුවීමට මීට පෙර සාකච්ඡා කර තිබූ පරිදිම ඉදිරියටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද සාකච්ඡා කළා.

ITN News Editor
By ITN News Editor ජනවාරි 3, 2024 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්