fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හොර පාරෙන් ගෙන ආ දුම්වැටි 1500ක් හසුවෙයි

hasiniek
By hasiniek ජනවාරි 3, 2024 09:51

හොර පාරෙන් ගෙන ආ දුම්වැටි 1500ක් හසුවෙයි

ගාල්ල වරාය පොලිස් වසමේ මාගල්ලප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තීරු බදු නොගෙවා ආනයනය කරන ලද විදේශිය දුමිවැටි 1,500ක් සන්තකයේ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 52 ක අයෙක්

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා

hasiniek
By hasiniek ජනවාරි 3, 2024 09:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්