fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි සේවකයින් දින 3ක විරෝධතාවයකට සැලසුම් හදයි

hasiniek
By hasiniek ජනවාරි 2, 2024 19:05

විදුලි සේවකයින් දින 3ක විරෝධතාවයකට සැලසුම් හදයි

විදුලිබල මණ්ඩලයේ සේවකයින් දින 3ක විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිවයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වීමට නියමිතව ඇත්තේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම්දෙන බවයි.

hasiniek
By hasiniek ජනවාරි 2, 2024 19:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්