fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:54

බස් ගාස්තු වැඩි වෙන්නේ නැහැ

ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව මෙවර බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා

එහි සභාපති ශෂී වෙල්ගම මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්