fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:41

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 755කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 4,740ක්..

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 305කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1,900ක්

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්