fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක් – පිහිය බඩේ හිරවෙලා – පිහිය ඉවත් කරන්න සැත්කමක්

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 14:15

ගැටුම බේරන්න ගිය තරුණයාට පිහිපහරක් – පිහිය බඩේ හිරවෙලා – පිහිය ඉවත් කරන්න සැත්කමක්

පුත්තලම නගරයෙ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් බේරිමට ගිය තරුණයකුට එල්ල වූ පිහි ප්‍රහාරයකින් පිහිය උදරයෙ සිරවී සිටියදීම පුත්තලම රෝහලට අද (1) ඇතුලත් කර තිබෙනවා.

පුත්තලම නගරයෙ මස්ජීද් වීදියෙ අවුරුදු උදාව වෙනුවෙන් පැවති උත්සයක් අතරතුරදීයි තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී ඇත්තේ.

එක් පාර්ශවයකින් අනිත් පාර්ශවයට එල්ලවූ පිහි පහර මෙම තරුණයාට වැදී ඇති බවයි වාර්තා වන්නේ

එයින් පසු පිහි ප්‍රහාරයට ලක්වු තරුණයා කඩිනමින් උදරයෙ සිරව තිබූ පිහියද සමග රෝහල් ගත කිරීමට ගැටුම බේරීමට එක්වූ පාර්ශවයන් විසින්ම කටයුතු කර තිබුණා

hasiniek
By hasiniek ජනවාරි 1, 2024 14:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්