fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෂාන් විජයලාල් සජබෙට එක්වෙයි

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2024 10:31

ෂාන් විජයලාල් සජබෙට එක්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්වුණා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ ශාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.

මෙහිදී විපක්ෂ නායකවරයා විසින් ශාන් විජයලාල් ද සිල්වා මහතා අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ද පත්කර තිබෙනවා.

ශාන් විජයලාල් ද සිල්වා මහතා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇති අතර පසුගිය මහ මැතිවරණයේ දී ඔහු පාර්ලිමේන්තුවට පිවිසුනේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින්.

ITN News Editor
By ITN News Editor ජනවාරි 1, 2024 10:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්