fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 14:21

කොළඹ හෙට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට (31) රාත්‍රියේදී ගාලු මුවදොර ආශ්‍රිත දෙස් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු මහතා පවසනවා.

මේ හේතුවෙන් හෙට පස්වරුවේ සිට ඒ ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor දෙසැම්බර් 30, 2023 14:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්